2016 ජන. 17 සිට 2016 ජන. 23 දක්වා සතියේ පලාපල
ජය වර්ණය: රතු ජය අංකය: 09
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කර ගෙන යාමේදී තරමක් කල්පනාකාරී විය යුතුයි. යම් යම් බාධා සහ අවහිරතා මධ්‍යයේ තම කටයුතු කරගෙන යාමට සිදු විය හැකි බැවිනි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නැත. නමුත් ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොවේ. එහෙත් වියදමට සරිලන ආදායමක් ලැබේ. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් තරමක් විමසිලිමත් විය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක. ආගමික සහ සමාජීය අංශයේ කටයුතුවලට නැඹුරුවක් පෙන්වයි.
ජය වර්ණය: නිල් ජය අංකය: 06
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. විවිධ අංශයන්ට යොමු වීම තුළ ආර්ථික වාසි උදා කර ගත හැක. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ලාභ ප්‍රයෝජන අත්කර ගත හැක. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී ද අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු ලෙහෙසියෙන් ද පහසුවෙන්ද කර ගත හැක. ගෙදරදොර සාමය සතුට මධ්‍යයේ ක්‍රියා කිරීමට හැකිවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් නම් තරමක් සැලකිලිමත් විය යුතුයි. සමාජීය කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමුවේ. ආගමික අංශයේ කටයුතුවල යෙදීම් තුළ සහනයක්ද සැනසීමක්ද ලැබිය හැක.
ජය වර්ණය: කොළ ජය අංකය: 05
ජය වර්ණය: ක්‍රීම් පාට ජය අංකය: 02
ජය වර්ණය: රතු ජය අංකය: 01
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී විටින් විට පැටලිලි සහගත තත්ත්වයක් උදා කරනු ඇත. වංචා ප්‍රයෝග රැවටීම් ආදියට හසුවීමේ ඉඩ පවතී. තමා බලාපොරොත්තු වන තරමට වැඩකටයුතු සාර්ථක නොවේ. අන්‍යයන් සමග කටයුතුවල යෙදීමේදී සැලකිලිමත් විය යුතුයි. වෙනස් වන මිත්‍රයන් නිසා ලාභද අලාභද ඇති වේ. ගෙදරදොර කටයුතු යහපත් අන්දමට සිදු වේ. යුගදිවියේ සතුට සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.
ජය වර්ණය: කොළ ජය අංකය: 05
ජය වර්ණය: රතු ජය අංකය: 09
අන්‍යයන් සමග කටයුතු කරගෙන යාමේදී තරමක් කල්පනාකාරී විය යුතුයි. වෙළෙඳ ව්‍යාපාර කරගෙන යන අය ඒ සඳහා මුදල් අයෝජනයේදී තරමක් කල්පනාකාරී විය යුතුයි. කෙසේද වුවත් වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී ඥානය වැඩිදියුණු වන වැඩපිළිවෙළක් සකස් කර ගත හැක. විටෙක වෙනස්වන මිත්‍රයන් නිසා ලාභ මෙන්ම අලාභද සිදු වේ. ගෙදෙරදොර කටයුතු කරගෙන යාමේදී තරමක් ඉවසිලිමත්වද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ.
ජය වර්ණය: රන්වන් ජය අංකය: 03
ජය වර්ණය: නිල් ජය අංකය: 08
ජය වර්ණය: නිල් ජය අංකය: 08
ජය වර්ණය: රන්වන් ජය අංකය: 03
– ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජී.ඇම්. ගුණපාල –
මේෂ – යහපත්ය
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගත හැක. මූල්‍යමය වශයෙන්ද ආර්ථික වශයෙන්ද ශුභදායකයි. විවිධ ක්ෂේත්රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබා ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසිදායක තත්ත්වයක් උදාකර ගත හැක. ගෙදරදොර කටයුතු ද යුග දිවිය සම්බන්ධයෙන් ශුභදායකයි. සමගිය, සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ශුභදායක ආරංචි ලැබේ. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. ආගමික සහ සමාජීය කටයුතුවලටද හිත යොමු වේ. සාමය සහනය උදාවේ.ජය වර්ණය: රතු ජය අංකය: 09
වෘෂභ – කල්පනාකාරී වන්න
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කර ගෙන යාමේදී තරමක් කල්පනාකාරී විය යුතුයි. යම් යම් බාධා සහ අවහිරතා මධ්‍යයේ තම කටයුතු කරගෙන යාමට සිදු විය හැකි බැවිනි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නැත. නමුත් ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොවේ. එහෙත් වියදමට සරිලන ආදායමක් ලැබේ. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් තරමක් විමසිලිමත් විය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක. ආගමික සහ සමාජීය අංශයේ කටයුතුවලට නැඹුරුවක් පෙන්වයි.ජය වර්ණය: නිල් ජය අංකය: 06
මිථුන – ශුභදායකයි
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. විවිධ අංශයන්ට යොමු වීම තුළ ආර්ථික වාසි උදා කර ගත හැක. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ලාභ ප්‍රයෝජන අත්කර ගත හැක. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී ද අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු ලෙහෙසියෙන් ද පහසුවෙන්ද කර ගත හැක. ගෙදරදොර සාමය සතුට මධ්‍යයේ ක්‍රියා කිරීමට හැකිවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් නම් තරමක් සැලකිලිමත් විය යුතුයි. සමාජීය කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමුවේ. ආගමික අංශයේ කටයුතුවල යෙදීම් තුළ සහනයක්ද සැනසීමක්ද ලැබිය හැක.ජය වර්ණය: කොළ ජය අංකය: 05
කටක – බාධා සහිතයි
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යම් යම් අවහිරතා, බාධා ඉස්මතු විය හැක. බලාපොරොත්තු වන තරමට ආදායම් මාර්ග විවර නොවේ. එසේම අනපේක්ෂිත සිද්ධීන් ඉස්මතු වීම තුළ මුදල් වියදම් අධික වන අතර මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී විය යුතුයි. ගෙදරදොර කටයුතු කර ගෙන යාමේදී ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියාකළ යුතුයි. නොඑසේනම් අකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට ශුභදායකයි. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ අලුත් විෂයයන් හැදෑරීමේ අවස්ථාවක් උදා කර ගත හැක.ජය වර්ණය: ක්‍රීම් පාට ජය අංකය: 02
සිංහ – දියුණුවක්
රැකීරක්ෂා කටයුතු වෙළෙඳ ව්‍යාපාර සම්බන්ධ කටයුතුවල කිසියම් දියුණුවක් පෙන්වයි. මිල මුදල් ලැබිම අතින් යහපත් කාලයක්ද වේ. වාසිදායක තත්ත්වයක් පෙන්වයි. උසස් නිලධාරීන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු ද ලෙහෙසියෙන් ද පහසුවෙන්ද කරගත හැක. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය අන්දමට කරගත හැක. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ශුභදායක ආරංචි ලැබේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. දුරබැහැර රාජකාරී ගමන්වලට ඉඩ සැලසේ. අලුත් අමුතු දේ ගැන සොයා බැලීමට අවස්ථාව ලැබේ.ජය වර්ණය: රතු ජය අංකය: 01
කන්‍යා – සමපලයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී විටින් විට පැටලිලි සහගත තත්ත්වයක් උදා කරනු ඇත. වංචා ප්‍රයෝග රැවටීම් ආදියට හසුවීමේ ඉඩ පවතී. තමා බලාපොරොත්තු වන තරමට වැඩකටයුතු සාර්ථක නොවේ. අන්‍යයන් සමග කටයුතුවල යෙදීමේදී සැලකිලිමත් විය යුතුයි. වෙනස් වන මිත්‍රයන් නිසා ලාභද අලාභද ඇති වේ. ගෙදරදොර කටයුතු යහපත් අන්දමට සිදු වේ. යුගදිවියේ සතුට සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.ජය වර්ණය: කොළ ජය අංකය: 05
තුලා – මිශ්‍රපලයි
මිල මුදල් ලැබිම අතින් යහපත් වූ කාලයක් ද වේ. ස්ථිරවූත්, ප්‍රයෝජනවත් වූත් දෙයට මුදලක් ආයෝජනය කිරීම සඳහා ඉඩ ලැබේ. එමගින් මතුවට ප්‍රයෝජනවත් යමක් සිදු කළ හැක. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී තරමක් කල්පනාකාරී විය යුතුයි. ඔබ බලාපොරොත්තු වන අන්දමට සාර්ථක ප්‍රතිඵල ලැබිම අසීරු විය හැක. ගෙදරදොර සහ යුගදිවිය සම්බන්ධ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථකව කරගෙන යාමට හැකි වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ශුභදායක ආරංචි ලැබේ. අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයට ශුභයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.
ජය වර්ණය: නිල් ජය අංකය: 06
ජය වර්ණය: නිල් ජය අංකය: 06
වෘශ්චික – තත්ත්වය උසස් වේ
වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් උදා කරයි. උසස් අයගේ ආධාරය, උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කරගනී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී තමාගේ තත්ත්වය තිබුණාට වඩා ඉහළ යාමේ ප්රවණතා ඉස්මතු වේ. තමා කරගෙන යන සියලුම කටයුතු වැඩි දියුණු වේ. අනුන්ගෙන් බාරගෙන කරන කටයුතු ද සාර්ථක කර ගත හැක. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය, සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. ස්ථානගත වෙනස්කම් යනාදියට ඉඩ පවතී. ආගමික සහ සාමාජීය අංශයේ කටයුතුවලට යොමුවීම තුළ සහනයක් ලැබේ.ජය වර්ණය: රතු ජය අංකය: 09
ධනු – සමපලයි
අන්‍යයන් සමග කටයුතු කරගෙන යාමේදී තරමක් කල්පනාකාරී විය යුතුයි. වෙළෙඳ ව්‍යාපාර කරගෙන යන අය ඒ සඳහා මුදල් අයෝජනයේදී තරමක් කල්පනාකාරී විය යුතුයි. කෙසේද වුවත් වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී ඥානය වැඩිදියුණු වන වැඩපිළිවෙළක් සකස් කර ගත හැක. විටෙක වෙනස්වන මිත්‍රයන් නිසා ලාභ මෙන්ම අලාභද සිදු වේ. ගෙදෙරදොර කටයුතු කරගෙන යාමේදී තරමක් ඉවසිලිමත්වද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ.ජය වර්ණය: රන්වන් ජය අංකය: 03
මකර – වාසි සහිතයි
සිතට කයට සැනසිලිදායක වේ. උසස් උගත් අයගෙන් ආධාරයද, උපකාරයද ලාභ ප්‍රයෝජන ද ලැබෙන කාලයකි. තමාගේ තත්ත්වය තිබුණාට වඩා උසස් වේ. වෙළෙඳ ව්‍යාපාර ගෙන යන අයට විශේෂ දියුණුවක් මධ්‍යයේ ක්‍රියාකිරීමට අවස්ථාව සැලසේ. තමා කරගෙන යන බොහෝ කටයුතු සපල වේ. සමාජයේ කිසියම් ස්ථානයකට යොමු වේ. හිතමිතුරන්ගේ ආශ්‍රය වැඩි දියුණු වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. දියුණුවක් ලැබි හැක. සමගිය සාමය සුරක්ෂිත වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් හැදෑරීමට පුළුවන. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ශුභදායක ආරංචි ලැබේ.ජය වර්ණය: නිල් ජය අංකය: 08
කුම්භ – ලාභ ලැබේ
මිල මුදල් ලැබිම අතින් ඉතාමත්ම යහපත් වේ. විවිධ ක්ෂේත්රයන්ට යොමු වීම තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගනී. බලාපොරොත්තු රහිත කාලයක්ද ඇතිවේ. පොත්පත් ලියකියවිලිවල යෙදී සිටින අයට වඩාත් ශුභදායකයි. දේශකයන්ට, ගුරු වෘත්තියේ යෙදී සිටින අයට වඩාත් සාර්ථක ප්‍රතිඵල උදා කරයි. උසස් අයගේ ආධාරය, උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගනී. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ශුභදායක ආරංචි ලැබේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව ලැබේ. සමාජීය සහ ආගමික අංශයට නැඹුරුවී ක්‍රියා කරන්න.ජය වර්ණය: නිල් ජය අංකය: 08
මීන – මිශ්‍රපලයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී තරමක් විමසිලිමත්වද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. මිල මුදල් ලැබිම අතින් අයහපත් නැත. තමාගේ වියදමට සරිලන ආදායම් ලබයි. එසේ ද වුවත් මිල මුදල් ඉතිරිකර ගැනීමට නම් තරමක් අසීරුයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වන්න. ගෙදර දොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී තරමක් ඉවසීමෙන්ද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ.ජය වර්ණය: රන්වන් ජය අංකය: 03
– ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජී.ඇම්. ගුණපාල –





























0 comments:
Post a Comment