උදාවන 2016 වසර තුළදී ඔබට හිමිව ඇති ලග්නයට අනුව ග්‍රහ ගෝචරය නිසා යෙදිය හැකි අශුභතා අවමය සදහාත් ශුභපල ඉස්මතු කර ගැනීම සදහාත් සුදුසු වත්පිළිවෙත් පහත දැක්වේ. බෞද්ධයන් සදහාත්, පොදුවේ වෙනත් ආගමිකයන් සදහාත් වත්පිළිවෙත් මෙහි සටහන් තැබෙනු ඇති.
මෙම වත්පිළිවෙත් ඉටු කිරීමේදී සිතේ තන්හාධික සිතුවිලි බැහැර කළ යුතු අතර නිසි භක්තියෙන් යුක්තව කටයුතු කිරීම වඩාත්ම ප්‍රතිඵලදායක වනු ඇත.
තෙරුවන් නමැද කරණීයමෙත්ත සූූත්රය, ජය පිරිත, අභිසම්භිදාන පිරිත කියැවීම යහපති. වර්තමානයේ නොයෙකුත් කටයුතු අතර ඔබට දිනපතා කාලය සොයා ගැනීමේ දුෂ්කරතා යෙදේ නම් හැකි අවස්ථාවලදී ඒ ස`දහා පේවී භක්තිමත්ව මෙම සූත්‍ර සත්වර බැගින් කියැවීම යෝග්‍ය වනු ඇත.
වසර 2017 ජනවාරි 21 තෙක් පුරුෂයන් විෂ්ණු දෙවියන් වෙතද ස්ත්‍රීන් පත්තිනි මෑණියන් වෙතද බාරවීම සුදුසු වන අතර අතර බාර වීමෙන් පසුව සුදුසු පරිදි ආගමික වතාවත් ආදියෙහි යෙදෙමින් තමන් බාරවූ දෙවියන් වෙත පින් අනුමෝදනා කරමින් දේව ආශීර්වාදය ප්‍රාර්ථනා කීරම වඩාත්ම යෝග්‍ය වනු ඇත.
බෝධි පූජාවන් පවත්වා සියලූම දෙවියන්ට පින් අනුමෝදනා කරන්න. ඉතාමත්ම භක්තිමත්ව මස් මාංස ආදියෙන් වැළකී තමාට මෙම පූජාවෙන් යහපතක්ම සිදුවේවා යන ප්‍රාර්ථනය සහිතව සන්සුන් සිතින් බෝධි පූජාවන් පවැත්වීම සිදු කරන්න.
සෙනසුරාදා දිනවල උදේ ගිතෙල් මිශ්‍රිත කිරිබත් කපුටන්ට දන්දීම සුදුසුයි.
විෂ්ණු කතරගම දෙවියන් වෙත සෙතක් ශාන්තියක් පතා සෙත්කවි කියැවීම සුදුසුයි.
ගවමස් කෑම ආදියෙන් වැළකීම, සතුන් නොමැරීම සුදුසුයි. එසේම ගවයන්ට සැලකීමත් සුදුසුයි.
ආබාධිත හෝ වයස්ගත අයට තමන්ට හැකි අකාරයෙන් උපකාර කීරීම සුදුසුයි. වැඩිහිටි නිවාස ආදියට දන්දීම් හෝ ඔවුන් සදහා අවශ්‍ය වන වෙනත් පහසුකම් තමාගේ ශක්ති ප්‍රමාණයෙන් සකසා දීම සුදුසුයි.
තම දෙමාපියන්ට සැලකීමද ඔවුන්ගේ ආශීර්වාදය හිමිකර ගැනීමද සුදුසුයි.
නිතර සියල්ලන් වෙත සිතින් මෛත්‍රිය කරන්න. සිත දියුුණු නොවූ සමාන්‍ය මිනිසුන් වශයෙන් සිතේ උපදින්නා වූ වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඉතාමත් සැලකිලිමත්ව සිත උපන් උපන් අවස්ථාව වන විටම අවබෝධයෙන් යුක්තව ඉවත් කිරීම සුදුසුයි.
නිල් පැහැති මල්, නිල් පැහැති වස්ත්‍ර, නිල් පැහැති ද්‍රව්‍ය දන්දීම සුදුසුයි. වස්ත්‍ර ආදිය දන් දීමේ දී සම්පූර්ණයෙන්ම නිල් පැහැති වීම අවශ්‍ය නොවන අතර එකී වස්ත්‍රයේ ප්‍රධාන වර්ණය හෙවත් කැපී පෙනෙන වර්ණය නිල් පැහැ වීම සැහෙනු ඇත.
විහාරමළු, බෝමළු ඇමදීම හා බෝධිපූජාවන් පැවැත්වීම සුුදුසුුයි. මෙම කටයුතු සිතේ භක්තිමත් බව උපදවාගෙන නිසි පරිදි කළ යුතුයි.
නෙළුම් මල්, කහ මල් බෝධියකට පූජා කිරීම, නිවසේ තෙරුවන් නමැද අභිසම්බිදාන පිරිත කියවීම සුදුසුයි.
තම ගුරුවරුන් නමැදීම හා ආගමික පූජක උතුමන් නමැද ආශිර්වාදය ලබා ගැනීම, තම ආගමික ස්ථාන පිරිසිදු කිරීම, ඖෂධ වර්ග දන්දීම සුදුසුයි.
අධ්‍යපන කටයුතු සදහා තමාට හැකි ආකාරයෙන් සුදුසු අයට සුදුසු උපකාර කිරීම.
රතු නෙළුම්, රතු කැකුළු සහලින් තැනූ කිරිබත් බෝධියකට පූජා කිරීම සුදුසුයි.
නිවසේ කරණීයමෙත්ත සූත්‍රය, අහිසමිභිදාන පිරිත කියැවීම සුදුසුයි.
චන්ද්‍ර පිරිත, සූර්ය පිරිත, කද පිරිත ශ්‍රවණය කිරීම හා කියැවීම සුදුසුයි.
භාවනා කටයුතු සදහා සහභාගි වීම සුදුසුයි.
මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්පානය ආදියෙන් වැළකීම සුදුසුයි.
මනස සන්සුන්ව තබා ගැනීමත් ගමන් බිමන් ආදියෙදීත් සෙසු කටයුතුවලදීත් අනතුරුදායක කටයුතු ආදියෙන් ඈත්වීමත් සියලූම කටයුතුවලදී නිසි ආරක්ෂක උපදෙස් පිළිපැදීමත් සුදුසුයි.
වැටකේ මල් පූජා කිරීම, වැටකේ ගස ස්පර්ශය, වැටකේ ගසට ආවතේව කිරීම සුදුසුයි.
අනතුරකට පත් වූ අයට උපකාර කිරීම සුදුසුයි.
ගව මාංශයෙන් වැළකීම යෝග්‍යයි.
රතු පැහැති ආහාර, රතු පහැති වස්ත්‍ර දන්දීම සුදුසුයි.
ඖෂධ වර්ග දන්දීම සුදුසුයි.
ඉහත සදහන් වූ ආකාරයට එකී ලග්න හිමියන් වෙත තම ලග්නයට අනුව යෙදිය හැකි අපල පීඩා ආදියෙන් සහනය පතා පොදුවේ සුදුසු වත්පිළිවෙත් සදහන් වේ. එසේම තමාගේම ජන්ම පත්‍ර අනුව වඩාත් සුදුසු ආකාරයේ වත්පිළිවෙත් තම ජන්මපත්රය පරීක්ෂාවෙන් ලබා ගැනීම වඩාත්ම පලදායී වනු ඇත.
පොදුවේ සෑම අයෙක්ම තම රැකියා ව්‍යාපාර ආදියේදී තරමක් සැලකිලිමත් වීමත් කලබලකාරී තත්ත්වයෙන් යුක්තව ඉක්මන් තීරණ ආදියට යොමු වීමත් 2016 දී එතරම් සුදුසු නැත.
තල හා මුං ඇට, මුං ඇට මිශ්‍ර ආහාර අනුභවය මෙන්ම දන්දීම ද සුදුසුයි.
නිවසේ තෙරුවන් නමැද කරණීය මෙත්ත සූත්‍රය, ජය පිරිත කියැවීම සුදුසුයි.
බෝධි පූජා පැවැත්වීම සුදුසුයි.
බෙලි වෘක්ෂයට හා කොහොඹ වෘක්ෂයට පැන් වත්කීරීම, වෘක්ෂය ස්පර්ශ කීිරීම, පැළ සිටුවීම, වෘක්ෂයට ආවතේව කිරීම සුදුසුයි.
තම තමන්ගේ ආගමික පූජක උතුමන්ගේ ආශීර්වාදය ද ගුරුවර දෙමාපියන්ගේ ආශීර්වාදය ද තම දියුණුවට හේතු වනු ඇති.
සැමට නව වසර බලාපොරොත්තු ඉටුවන නිරෝගී බව හිමිවන වසරක්ම වේවා.
මීගොඩ ප්‍රභාත් කරුණානායක
මෙම වත්පිළිවෙත් ඉටු කිරීමේදී සිතේ තන්හාධික සිතුවිලි බැහැර කළ යුතු අතර නිසි භක්තියෙන් යුක්තව කටයුතු කිරීම වඩාත්ම ප්‍රතිඵලදායක වනු ඇත.
මේෂ, තුලා, වෘශ්චික, ධනු ලග්න හිමියන් සදහා
සෙනසුරු වෘශ්චික රාශිය මත ගමන් කීරීම මත යෙදෙන ලග්න ඒරාෂ්ඨක තත්ත්වය සදහා සුදුසු වන වත්පිළිවෙත් ආදියෙහි යෙදීම සුදුසුයි.තෙරුවන් නමැද කරණීයමෙත්ත සූූත්රය, ජය පිරිත, අභිසම්භිදාන පිරිත කියැවීම යහපති. වර්තමානයේ නොයෙකුත් කටයුතු අතර ඔබට දිනපතා කාලය සොයා ගැනීමේ දුෂ්කරතා යෙදේ නම් හැකි අවස්ථාවලදී ඒ ස`දහා පේවී භක්තිමත්ව මෙම සූත්‍ර සත්වර බැගින් කියැවීම යෝග්‍ය වනු ඇත.
වසර 2017 ජනවාරි 21 තෙක් පුරුෂයන් විෂ්ණු දෙවියන් වෙතද ස්ත්‍රීන් පත්තිනි මෑණියන් වෙතද බාරවීම සුදුසු වන අතර අතර බාර වීමෙන් පසුව සුදුසු පරිදි ආගමික වතාවත් ආදියෙහි යෙදෙමින් තමන් බාරවූ දෙවියන් වෙත පින් අනුමෝදනා කරමින් දේව ආශීර්වාදය ප්‍රාර්ථනා කීරම වඩාත්ම යෝග්‍ය වනු ඇත.
බෝධි පූජාවන් පවත්වා සියලූම දෙවියන්ට පින් අනුමෝදනා කරන්න. ඉතාමත්ම භක්තිමත්ව මස් මාංස ආදියෙන් වැළකී තමාට මෙම පූජාවෙන් යහපතක්ම සිදුවේවා යන ප්‍රාර්ථනය සහිතව සන්සුන් සිතින් බෝධි පූජාවන් පවැත්වීම සිදු කරන්න.
සෙනසුරාදා දිනවල උදේ ගිතෙල් මිශ්‍රිත කිරිබත් කපුටන්ට දන්දීම සුදුසුයි.
විෂ්ණු කතරගම දෙවියන් වෙත සෙතක් ශාන්තියක් පතා සෙත්කවි කියැවීම සුදුසුයි.
සියලූ ආගමිකයන් වෙත සුදුසු වත්පිළිවෙත්
තම ආගම අනුව සුදුසු පරිදි අපල කාලය අවසන් වන තෙක් බාරවන්න.ගවමස් කෑම ආදියෙන් වැළකීම, සතුන් නොමැරීම සුදුසුයි. එසේම ගවයන්ට සැලකීමත් සුදුසුයි.
ආබාධිත හෝ වයස්ගත අයට තමන්ට හැකි අකාරයෙන් උපකාර කීරීම සුදුසුයි. වැඩිහිටි නිවාස ආදියට දන්දීම් හෝ ඔවුන් සදහා අවශ්‍ය වන වෙනත් පහසුකම් තමාගේ ශක්ති ප්‍රමාණයෙන් සකසා දීම සුදුසුයි.
තම දෙමාපියන්ට සැලකීමද ඔවුන්ගේ ආශීර්වාදය හිමිකර ගැනීමද සුදුසුයි.
නිතර සියල්ලන් වෙත සිතින් මෛත්‍රිය කරන්න. සිත දියුුණු නොවූ සමාන්‍ය මිනිසුන් වශයෙන් සිතේ උපදින්නා වූ වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඉතාමත් සැලකිලිමත්ව සිත උපන් උපන් අවස්ථාව වන විටම අවබෝධයෙන් යුක්තව ඉවත් කිරීම සුදුසුයි.
නිල් පැහැති මල්, නිල් පැහැති වස්ත්‍ර, නිල් පැහැති ද්‍රව්‍ය දන්දීම සුදුසුයි. වස්ත්‍ර ආදිය දන් දීමේ දී සම්පූර්ණයෙන්ම නිල් පැහැති වීම අවශ්‍ය නොවන අතර එකී වස්ත්‍රයේ ප්‍රධාන වර්ණය හෙවත් කැපී පෙනෙන වර්ණය නිල් පැහැ වීම සැහෙනු ඇත.
මිතුන, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, මීන ලග්න හිමියන් සදහා
ගුරු අශුභ මගහර ගැනීමට සුදුසු වත්පිළිවෙත් භික්ෂු, භික්ෂුණියන් වෙතට කඩල පූජා කිරීම හා ගැබිනි මව්වරුන්ට කඩල ප්රදානය කිරීම සුදුසුයි.විහාරමළු, බෝමළු ඇමදීම හා බෝධිපූජාවන් පැවැත්වීම සුුදුසුුයි. මෙම කටයුතු සිතේ භක්තිමත් බව උපදවාගෙන නිසි පරිදි කළ යුතුයි.
නෙළුම් මල්, කහ මල් බෝධියකට පූජා කිරීම, නිවසේ තෙරුවන් නමැද අභිසම්බිදාන පිරිත කියවීම සුදුසුයි.
සෙසු ආගමි භක්තියන් සදහා පොදු වත්පිළිවෙත්
කහ පැහැති වස්ත්‍ර, කහ පැහැති ආහාර දන්දීම, සම්පූර්ණයෙන් කහ වර්ණය නොවූවද කහ වර්ණය කැපී පෙනෙන හෝ වස්ත්‍රයක් සෑහෙනු ඇත.තම ගුරුවරුන් නමැදීම හා ආගමික පූජක උතුමන් නමැද ආශිර්වාදය ලබා ගැනීම, තම ආගමික ස්ථාන පිරිසිදු කිරීම, ඖෂධ වර්ග දන්දීම සුදුසුයි.
අධ්‍යපන කටයුතු සදහා තමාට හැකි ආකාරයෙන් සුදුසු අයට සුදුසු උපකාර කිරීම.
මේෂ, වෘෂභ, කටක, සිංහ, කන්‍යා, මකර, කුම්භ ලග්න හිමියන් සදහා සුදුසු
කතරගම දෙවියන් හෝ ගම්බාර දෙවියන් වෙනුවෙන් පලතුරු පූජා පවත්වා දේව ආශීර්වාදය හිමි වේවා යනුවෙන් ප්‍රාර්ථනය යහපති. නිතර මෙම දෙවිවරුන්ට පින් අනුමෝදනා කරමින් දෙවියන්ගේ ආශිර්වාදය හිමි වේවා යන්න ප්‍රාර්ථනය සුදුසුයි.රතු නෙළුම්, රතු කැකුළු සහලින් තැනූ කිරිබත් බෝධියකට පූජා කිරීම සුදුසුයි.
නිවසේ කරණීයමෙත්ත සූත්‍රය, අහිසමිභිදාන පිරිත කියැවීම සුදුසුයි.
චන්ද්‍ර පිරිත, සූර්ය පිරිත, කද පිරිත ශ්‍රවණය කිරීම හා කියැවීම සුදුසුයි.
භාවනා කටයුතු සදහා සහභාගි වීම සුදුසුයි.
පොදුවේ සියලූ ආගම් භක්තිකයක් සදහා සුදුසු වත්පිළිවෙත්
තම ආගමික කටයුතුවල භක්තියෙන් නිරතවීම සුදුසුයි.මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්පානය ආදියෙන් වැළකීම සුදුසුයි.
මනස සන්සුන්ව තබා ගැනීමත් ගමන් බිමන් ආදියෙදීත් සෙසු කටයුතුවලදීත් අනතුරුදායක කටයුතු ආදියෙන් ඈත්වීමත් සියලූම කටයුතුවලදී නිසි ආරක්ෂක උපදෙස් පිළිපැදීමත් සුදුසුයි.
වැටකේ මල් පූජා කිරීම, වැටකේ ගස ස්පර්ශය, වැටකේ ගසට ආවතේව කිරීම සුදුසුයි.
අනතුරකට පත් වූ අයට උපකාර කිරීම සුදුසුයි.
ගව මාංශයෙන් වැළකීම යෝග්‍යයි.
රතු පැහැති ආහාර, රතු පහැති වස්ත්‍ර දන්දීම සුදුසුයි.
ඖෂධ වර්ග දන්දීම සුදුසුයි.
ඉහත සදහන් වූ ආකාරයට එකී ලග්න හිමියන් වෙත තම ලග්නයට අනුව යෙදිය හැකි අපල පීඩා ආදියෙන් සහනය පතා පොදුවේ සුදුසු වත්පිළිවෙත් සදහන් වේ. එසේම තමාගේම ජන්ම පත්‍ර අනුව වඩාත් සුදුසු ආකාරයේ වත්පිළිවෙත් තම ජන්මපත්රය පරීක්ෂාවෙන් ලබා ගැනීම වඩාත්ම පලදායී වනු ඇත.
පොදුවේ සෑම අයෙක්ම තම රැකියා ව්‍යාපාර ආදියේදී තරමක් සැලකිලිමත් වීමත් කලබලකාරී තත්ත්වයෙන් යුක්තව ඉක්මන් තීරණ ආදියට යොමු වීමත් 2016 දී එතරම් සුදුසු නැත.
සියලූ දෙනාගේ අධ්‍යාපන දියුණුව සදහා වත්පිළිවෙත්
විෂ්ණු දෙවියන්, ගණ දෙවියන්, සරස්වතී මෑණියන්ට නිතර පින් අනුමෝදනාවේ යෙදෙන්න.තල හා මුං ඇට, මුං ඇට මිශ්‍ර ආහාර අනුභවය මෙන්ම දන්දීම ද සුදුසුයි.
නිවසේ තෙරුවන් නමැද කරණීය මෙත්ත සූත්‍රය, ජය පිරිත කියැවීම සුදුසුයි.
බෝධි පූජා පැවැත්වීම සුදුසුයි.
බෙලි වෘක්ෂයට හා කොහොඹ වෘක්ෂයට පැන් වත්කීරීම, වෘක්ෂය ස්පර්ශ කීිරීම, පැළ සිටුවීම, වෘක්ෂයට ආවතේව කිරීම සුදුසුයි.
තම තමන්ගේ ආගමික පූජක උතුමන්ගේ ආශීර්වාදය ද ගුරුවර දෙමාපියන්ගේ ආශීර්වාදය ද තම දියුණුවට හේතු වනු ඇති.
සැමට නව වසර බලාපොරොත්තු ඉටුවන නිරෝගී බව හිමිවන වසරක්ම වේවා.
මීගොඩ ප්‍රභාත් කරුණානායක






















0 comments:
Post a Comment