අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 25දින
මේෂ රැකියා කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙන අද දින හදිසි වාසියක් හෝ ධන ලාභයක් ගෙන දිය හැක. හිත මිතුරන් අතර සුහදතාව වර්ධනය වන අතර තම අපේක්ෂාවන් මුදුන්පත් විය හැකි දවසකි. ගෘහ ජීවිතය සාමකාමීව ගෙන යා හැකිය.
මේෂ
තම රාජකාරි කටයුතු නිසි පරිදි ඉටු කිරීමට වග බලා ගන්නා අද දින ඔබේ ආර්ථිකය යහපත් බව පෙන්නුම් කරයි. අමතර ආදායම් මාර්ග උදා විය හැකි අතර ව්‍යාපාරිකයන්ට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි දවසකි. අධ්‍යාපන කටයුතු යහපත්ය.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 19දින
මේෂ මතෛක් නොතිබූ ගරු සැලකිලි සමාජයෙන් ලබා ගත හැකි අද දින රැකීරක්ෂාවලින් හා ව්‍යාපාරික කටයුතුවලින් සාර්ථකත්වය ලබා ගත හැකි බව පෙනී යයි. ආර්ථිකය යහපත් මට්ටමක පවතින අතර තම හිතමිතුරන්ගේ උදව් උපකාර ලබාගත හැකි දවසකි.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 18දින
මේෂ නව රැකියා බලාපොරොත්තු ඉටුවේ. රැකියා කටයුතුවල යහපත් තත්ත්වයක් උදාකරයි. ව්‍යාපාරික කටයුතුවල සාර්ථකත්වයක් දක්නට ලැබෙන අතර, පදිංචි ස්ථානය සම්බන්ධයෙන් අර්බුදකරී තත්ත්වයක් නිර්මාණය වන බව පෙනී යයි. යුද දිවිය සතුටින් ගත කිරීමට ඉඩ ලැබේ.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 14දින
මේෂ රැකියා කටයුතු සුපුරුදු පරිදි කරගෙන යාමට හැකිවන අද දින ව්‍යාපාරික කටයුතුවලින් විශේෂ වාසි ලබා ගත හැකි අතර කරන කියන කටයුතුවල දියුණුව උදා කරයි. උසස් අය අතර මිතුරු සබඳතා වර්ධනය වන බව පෙන්නුම් කරයි. පවුලේ දියුණුවට කටයුතු සැලසේ.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 13දින
මේෂ
රැකියා ස්ථානයේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩිවන අද දින රැකියාවට අමතර ආදායම් මාර්ග උදාවන බව පෙනීයයි. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට වාසි සැලසෙන අතර, අතපසුවීම් හේතු කොටගෙන පාඩු ගෙනදිය හැකි දවසකි. හිතවතුන්ගේ සහයෝගය ලබාගත හැක.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 12දින
මේෂ
රැකී රක්ෂා කටයුතු සාර්ථක වේ. ආයතන ප්‍රධානීන්ගේ සැලකිල්ලට පාත්රවන අද දින මිල මුදල් ලැබිම අතින් සතුටුදායකය. ව්‍යාපාරික කටයුතු යහපත් තත්ත්වයක පවතින අතර තම සිතුම්, පැතුම් ඉටුකර ගැනීමේදී මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවන බව පෙනී යයි. ගෘහ ජීවිතය පී්රතිමත්ය.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 11දින
මේෂ
රැකියාවල නියුතු අයට ඉහළ වැටුප් තල හිමිවීමත්, ව්‍යාපාරිකයන්ට නොසිතූ ලාභ ලබා ගත හැකි අද දින ගනුදෙනුවලින් වාසි සැලසෙන බව පෙන්නුම් කරයි. මතෛක් කල් පැවති ආර්ථික ගැටලුවලින් නිදහස්වීමට හැකිවනු ඇත. ඇසුරු කරන අය හේතුකොටගෙන මානසික පීඩා ගෙනදිය හැකි දවසකි.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 07දින
මේෂ රැකියා කටයුතුවලදී අපේක්ෂිත අභියෝගවලට මුහුණපෑමට සිදුවේ. තාවකාලික රැකියාවල නිරත අය ස්ථිර වන අතර ව්‍යාපාරික කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බව පෙන්නුම් කරයි. රැකියා මාරුවීම් බලාපොරොත්තු වූ අයගේ පැතුම් ඉටුවේ. අඹුසැමි සුහදතාවය වර්ධනය වේ.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 06 දින
මේෂ
වෙළෙඳ ව්‍යාපාරවල නිතර වුවනට බලාපොරොත්තු රහිත අන්දමේ ලාභ ප්‍රයෝජන ලබා ගත හැකි අද දින රැකියාවල සතුටුදායක ප්‍රගතියක් පෙන්නුම් කරයි. ආර්ථිකය සතුටුදායක මට්ටමක පවතින අතර, අසහනකාරී සිද්ධියක් පැනනැගීමේ ප්‍රවණතාවක් පවතී.
ලෙස්ලි ජයසිංහ – රද්දොළුගම නිවාස























0 comments:
Post a Comment