අලුත් අවුරුද්ද ඔබට කොහොමද?
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට !!!
දොළොස් මහක් ගෙවිලා නව දොළොස්
මහක් ලබන්නාවූ මේ අවස්ථාවේ අතීතයේ සිදු වුනු සිදු වීම් අත්දැකීම් කොටගෙන උදා
වන්නාවූ මේ 2016 නව වසර
තීරණාත්මක වසරක්. ග්‍රහණ හතරක් ග්‍රහයුද්ධ 16 ක් සමග තමයි මේ වසර ඔබට උදා වෙන්නේ. ඉතින් ඒ අනුව උදා වුන 2016 නව වසර ඔබේ දෛවය කොයි විදිහට
විසඳයිද කියල විමසලා බලන්නයි අපි සුදානම් වෙන්නේ.
දෛවය 2016
අලුත් අවුරුද්ද ඔබට කොහොමද?
ප්‍රවීන ජ්‍යෝතිෂ්‍යවේදී, රාජ්‍ය සම්මානලාභී, දේශබන්ධු දේශකීර්ති
කැළුම් ගුණතිලක මහතා
ඉදිරිපත් කරයි.
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබට !!!
ලැබුවාවූ 2016 නව වසර වෙනස්ම ආකාරයක වසරකි. මේ වසරේ සූර්යග්‍රහණ දෙකක් සිදුවේ. එමෙන්ම ග්‍රහ යුද්ධ 15ක් මුණ ගැසේ. ප්‍රධාන ග්‍රහ මාරු තුනකි. මෙම ග්‍රහ තත්ත්වය මත ඔබේ සිතුවිලි ව්‍යාකුල විය හැකිය. විටෙක ඔබේ සිතුවිලි ප්‍රචණ්ඩකාරී හා අරගලකාරී විය හැකිය. එනිසා ඔබේ සිතුවිලි ක්‍රියාත්මක කිරීමේදී හදවතට වඩා බුද්ධියට ඉඩ දිය යුතු වසරකි.

























0 comments:
Post a Comment