laknaya. Powered by Blogger.
RSS

Translate 85 Language

අද දින ඔබගේ කලදසාව

නව වසර සරු කරගන්නේ මෙහෙමයි

නව වසර සරු කරගන්නේ මෙහෙමයි
උදාවන 2016 වසර තුළදී ඔබට හිමිව ඇති ලග්නයට අනුව ග‍්‍රහ ගෝචරය නිසා යෙදිය හැකි අශුභතා අවමය සදහාත් ශුභපල ඉස්මතු කර ගැනීම සදහාත් සුදුසු වත්පිළිවෙත් පහත දැක්වේ. බෞද්ධයන්  සදහාත්, පොදුවේ වෙනත් ආගමිකයන් සදහාත් වත්පිළිවෙත් මෙහි සටහන් තැබෙනු ඇති.
මෙම වත්පිළිවෙත් ඉටු කිරීමේදී සිතේ තන්හාධික සිතුවිලි බැහැර කළ යුතු අතර නිසි භක්තියෙන් යුක්තව කටයුතු කිරීම වඩාත්ම ප‍්‍රතිඵලදායක වනු ඇත.

නව වසර සරු කරගන්නේ මෙහෙමයි

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

එකම යෝගය දෙදෙනකුට වෙනස් ප‍්‍රතිඵල දෙන්නේ ඇයි?


ජන්මපත‍්‍රයක් තුළ යම් ආකාරයක විශේෂ වූ ග‍්‍රහ පිහිටීමක් යෝගයක් වශයෙන් ඉතාමත් සරලව හදුන්වා දිය හැකියි.  මෙම විශේෂ පිහිටීම ඇසුරෙන් අදාළ ජන්මපත හිමිකරු වෙත හිමි විය හැකි ශුභ හෝ අශුභ ජ්‍යොතිෂයේ සදහන් වේ.
මෙවැනි යෝග පිළිබදව පුවත්පත්වල ඇති සටහන් මෙන්ම වෙනත් ජනමාධ්‍ය හෝ විවිධ ආකාරයේ මූලාශ‍්‍ර ඔස්සේ දැනුවත්ව තම තමන්ගේ ජන්ම පත‍්‍ර තුළ එවැනි යෝග ඇද්දැයි සොයා බලා එකී යෝගයන්හි ශුභඵල හිමි නොවූයේ මන්දැයි හෝ වෙනකෙකු වෙතට යෝගයේ පල හිමිවූයේ මන්ද හෝ දෙදෙනාට වෙනස් පල හිමිවූයේ මන්ද යැයි කුහුලින් පසුවනු ඇති.



එකම යෝගය දෙදෙනකුට වෙනස් ප‍්‍රතිඵල දෙන්නේ ඇයි?



  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

මහපටැඟිල්ල ජීවිතය ගැන කියන හැටි




අතේ ඇඟිලි එක් එක් ග්‍රහයින්ගේ චලන ශක්තීන් අවශෝෂණය කරගන්නා ඇන්ටනාවන් බඳුය. ඇඟිලිවලට පහළින් ඇඟිලි මුල පිහිටි ප්‍රදේශය ග්‍රහමණ්ඩල ලෙස සලකන බැවින් එම ස්ථාන ඒ ඒ ග්‍රහයින්ගේ බල ශක්තීන් ගබඩාවෙන ස්ථාන ලෙස දැක්විය හැක. මේ අයුරින් මහපට ඇඟිල්ල සිකුරු ග්‍රහයාටද දබර ඇඟිල්ල ගුරු ග්‍රහයාටද මැද ඇඟිල්ල සෙනසුරු ග්‍රහයාටද වෙද ඇඟිල්ල රවි ග්‍රහයාටද, සුළැඟිල්ල බුධ ග්‍රහයාටද අයත්වේ.


මහපටැඟිල්ල ජීවිතය ගැන කියන හැටි

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

2016 වසර ඔබට කොහොමද?




කුලියාපිටිය උඩුබද්දාව සෙත්සිරි බෝධිපූජා පදනමේ නිර්මාතෘ ජ්‍යෙතිෂ පර්යේෂක නීල් වීරසිංහ මහතා සමග සාකච්ඡුා කොට සකස් කළේ – සුනිල් පොරමඩල
මහතා ඉදිරිපත් කරයි.
2016 වසර ඔබට කොහොමද?

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

දෛවය 2016 අලුත් අවුරුද්ද ඔබට කොහොමද?





දෛවය 2016
අලුත් අවුරුද්ද ඔබට කොහොමද?


මාධ්‍යවේදී, රාජ්‍ය සම්මානලාභී ලේඛක, ඉන්දියානු උපාධිධාරී, ජ්‍යෝතිෂ්‍ය ශිරෝමණී, දේශාභිමානී නිශාන්ත පෙරේරා මහතාඉදිරිපත් කරයි.



සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට !!!

දොළොස් මහක් ගෙවිලා නව දොළොස් මහක් ලබන්නාවූ මේ අවස්ථාවේ අතීතයේ සිදු වුනු සිදු වීම් අත්දැකීම් කොටගෙන උදා වන්නාවූ මේ 2016 නව වසර තීරණාත්මක වසරක්. ග්‍රහණ හතරක් ග්‍රහයුද්ධ 16 ක් සමග තමයි මේ වසර ඔබට උදා වෙන්නේ. ඉතින් ඒ අනුව උදා වුන 2016 නව වසර ඔබේ දෛවය කොයි විදිහට විසඳයිද කියල විමසලා බලන්නයි අපි සුදානම් වෙන්නේ.
දෛවය 2016



 



දෛවය 2016
අලුත් අවුරුද්ද ඔබට කොහොමද?




ප්‍රවීන ජ්‍යෝතිෂ්‍යවේදී, රාජ්‍ය සම්මානලාභී, දේශබන්ධු දේශකීර්ති
කැළුම් ගුණතිලක මහතා
ඉදිරිපත් කරයි.



සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබට !!!

ලැබුවාවූ 2016 නව වසර වෙනස්ම ආකාරයක වසරකි. මේ වසරේ සූර්යග්‍රහණ දෙකක් සිදුවේ. එමෙන්ම ග්‍රහ යුද්ධ 15ක් මුණ ගැසේ. ප්‍රධාන ග්‍රහ මාරු තුනකි. මෙම ග්‍රහ තත්ත්වය මත ඔබේ සිතුවිලි ව්යාකුල විය හැකිය. විටෙක ඔබේ සිතුවිලි ප්‍රචණ්ඩකාරී හා අරගලකාරී විය හැකිය. එනිසා ඔබේ සිතුවිලි ක්‍රියාත්මක කිරීමේදී හදවතට වඩා බුද්ධියට ඉඩ දිය යුතු වසරකි.


                                          දෛවය 2016






  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS