කුම්භ
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 25 දිනකුම්භ රැකියා කටයුතුවලට වරින් වර බාධා ගෙන දීමේ ප්‍රවණතාවක් පවතී. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි අතර, ආර්ථිකය යහපත් වුවද වැයපස අධික වීමට හේතු මතුවනු ඇත. ආගමික නැඹුරුවකට යොමුවන බව පෙන්නුම් කරයි. ගෘහ ජීවිතය යහපත්ය.අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 20 දින
කුම්භ නිදහසේ තම කටයුතු කිරීමට හැකි වාතාවරණයක් යෙදෙන බව පෙන්නුම් කරයි. රැකීරක්ෂා කටයුතුවල දියුණුවක් ගෙන දෙන අතර ආදායම් තත්ත්වය යහපත් බව පෙනී යයි. උසස් අධ්‍යාපනයට සම්බන්ධ දරු දැරියන්ට ශුභදායක අද දින තරගකාරී කටයුතුවලින් ජය ලබා ගත හැකි දවසකි. ගෘහ ජීවිතය වාසනාවන්තය.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 19 දින
කුම්භ නිවාස ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීමට හැකිවන අද දින රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබේ. අනියම් මාර්ගවලින් මුදල් ලබාගත හැකි අතර, හිතවතුන්ගේ උදව් උපකාර ලබා ගත හැකි දවසකි. පවුලේ පී‍්‍රතිය හා වාසනාව උදාවේ.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 18 දින
කුම්භ වැඩකටයුතුවල සාර්ථකත්වයක් දක්නට ලැබේ. රැකියා උසස්වීම් බලාපොරොත්තු වන අයගේ එම බලාපොරොත්තු ඉටු විය හැකි අතර වෙළෙඳ ව්‍යාපාරිකයන්ට වාසි සැලසෙන බව පෙන්නුම් කරයි. ප්‍රිය සම්භාෂණවලට සහභාගි වීමට අවස්ථාව උදාවිය හැකි අදදින සතුටින් කාලය ගත කළ හැකි දවසකි.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 14 දින
කුම්භ රැකීරක්ෂා කටයුතුවලදී තරමක් ගැටලු සහගත තත්ත්වයක් උදාවිය හැකි අද දින රැකියා ප්‍රධානින් සමග කටයුතු කිරීමේදී බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු අතර වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ශුභඵලදායකය. ආර්ථිකය යහපත් බව දක්නට ලැබේ. අඹුසැමි සුහදතාවය වර්ධනය වේ.
කුම්භ රැකීරක්ෂා කටයුතුවලදී තරමක් ගැටලු සහගත තත්ත්වයක් උදාවිය හැකි අද දින රැකියා ප්‍රධානින් සමග කටයුතු කිරීමේදී බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු අතර වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ශුභඵලදායකය. ආර්ථිකය යහපත් බව දක්නට ලැබේ. අඹුසැමි සුහදතාවය වර්ධනය වේ.
කුම්භ අද දින සම්මුඛ පරීක්ෂණ හා තරගකාරී කටයුතුවලට පෙනී සිටින කුම්භ ලග්න හිමියන්ට සතුටුදායක ප්‍රතිඵල ලැබෙනු ඇත. රැකියා ස්ථානයේ සාර්ථකත්වය ගෙනදෙන අතර ව්‍යාපාරික කටයුතුවල එතරම් ශුභදායක තත්ත්වයක් නොපෙනේ. අතිරේක ආදායම් මාර්ග උදාවිය හැකි දවසකි. පවුලේ සමගිය වර්ධනය වේ.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 12 දින
කුම්භ අධ්‍යාපන ක්ෂේත්රයේ නියුතු වූවන්ට යහපත්ය. බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් ප්‍රයෝජන අත් වේ. රැකියා දියුණුව ගෙන දෙන අතර වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් උදා කරයි. හිතමිතුරන් අතර වැරදි වැටහීම් පැතිරීමට පිළිවන. පවුලේ සාමය හා සමගිය වර්ධනය වේ.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 11 දින
මතෛක් කල් පැවති ආර්ථික ගැටලුවලින් නිදහස් වීමට හැකිවනු ඇත. ගනුදෙනුවකින් වාසි අත්වන අද දින අලුත් ආදායම් මාර්ගයක් උදාවිය හැකි අතර වැදගත් කටයුතු කිහිපයක් ඉටුකර ගැනීමට හැකිවන දවසකි. රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කරයි.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 07 දින
කුම්භ රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් අවහිරතා මතුවන අද දින ආර්ථික අපහසුතා මතුවිය හැකි බව පෙන්නුම් කරයි. තම පදිංචි නිවස පිළිබඳ ආරවුලක් පැන නැගීමේ ප්‍රවණතාවක් පවතින අතර ණය ගැනීමෙන් ප්‍රශ්න විසදීමට සිදුවන තත්ත්වයක් පැනනගින බව පෙනී යයි. පවුලේ සමගියට බාධා ගෙනදෙන දවසකි.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 06 දින
කුම්භ
රැකියාව සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් දක්නට ලැබෙන අද දින වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ශුභදායකය. තම කටයුතුවලින් සතුටුදායක ප්‍රතිඵල අත්විඳීම නිසා සිතේ සතුටක්, පී‍්‍රතියක් ඇතිවේ. අනවශ්‍ය වියදම්වලට යොමුවන අතර සවස් භාගයේදී අවුල් සහගත තත්ත්වයක් ගෙන දිය හැකි දවසකි.
ලෙස්ලි ජයසිංහ – රද්දොළුගම නිවාස






















0 comments:
Post a Comment