මකර
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 25 දින
මකර අද දින තම අපේක්ෂාවන් බොහොමයක් මුදුන්පත් වන දවසකි. රැකියා කටයුතු වෙනුවෙන් දැඩි වෙහෙසක් දැරිය යුතු අතර රැකි රක්ෂාදියෙන් සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. ව්‍යාපාරිකයන්ට ශුභ දායකය. ඇසුරු කරන අයගෙන් උපකාර ලබා ගත හැක.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 20 දින
මකර අද දින තම අපේක්ෂාවන් බොහොමයක් මුදුන්පත් වන දවසකි. රැකියා කටයුතු වෙනුවෙන් දැඩි වෙහෙසක් දැරිය යුතු අතර රැකි රක්ෂාදියෙන් සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. ව්‍යාපාරිකයන්ට ශුභ දායකය. ඇසුරු කරන අයගෙන් උපකාර ලබා ගත හැක.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 20 දින
ධනු
ඔබේ වැඩකටයුතු සහ අපේක්ෂාවන් සාර්ථක කරගත හැකි පසුබිමක් ගොඩ නැගේ. රැකියා ව්‍යාපාරාදියට බලපෑ බාධා, අවහිරතා ඉවත්ව යන අද දින තරග විභාග, සම්මුඛ පරීක්ෂණවලට කැඳවීම් ලිපි ලැබෙනු ඇත. පුණ්‍ය කටයුතු මෙන්ම ඥාති මිත්‍රාදීන් හමුවීම් වැනි අවස්ථා යෙදෙන බව පෙනී යයි.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 19 දින
මකර රැකියා අපේක්ෂිත මකර ලග්න හිමියන්ට රැකියා ලැබිම, ව්‍යාපාරික කටයුතු දියුණු වීම සහ උසස් තනතුරු ලබා ගැනීමට හැකි වන අද දින අධ්‍යාපනයට තිබූ බාධක මගහැරී යනු ඇත. ගේදොර පිළිබඳ නව ප්රබෝධයකින් කටයුතු කෙරෙන අතර කාන්තා පක්ෂයේ ආධාර උපකාර නොඅඩුව ලැබෙන දවසකි.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 18 දින
මකර රැකියා අපේක්ෂකයින්ට යහපත් දවසකි. ව්‍යාපාරිකයන්ට වාසි ලබාගත හැකි අද දින විශේෂ ආදායම් තත්ත්වයක් නොමැති වුවත්, ලබන ආදායම මත කටයුතු කරගෙන යාමේ හැකියාව පෙන්නුම් කරයි. සැනසිලි ගතියකින් යුතුව කටයුතු කිරීමට හැකිවේ. ගෘහ ජීවිතය ප්‍රීතිමත්ය.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 14 දින
මකර ආත්ම ශක්තිය දුර්වලවීමෙන් බොහෝ කටයුතුවලට බාධා ගෙන දෙන දවසකි. රැකියාවල නියුතු වූවනට අසහනකාරී තත්ත්වයක් ගෙනදෙන අතර, ආදායම් තත්ත්වය සතුටුදායක බව පෙනීයයි. ඥාතීන් සමග වාද භේදවලට යොමුවන හේතු මතුවනු ඇත. ගෙදර දොර කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කරයි.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 13 දින
මකර රැකියාවට අමතර බාහිර කටයුතුවල නියැළීම නිසා අද දින ආර්ථිකයේ වර්ධනයක් පෙන්නුම් කරයි. ණයතුරුස් ගෙවා දැමීමෙන් සිතට සැනසීමක් ගෙන දෙන අතර, අනපේක්ෂිත කරුණක් ඉටුවන බව පෙනීයයි. උසස් අය හා හිතමිතුරු සබඳකම් වර්ධනය වන දවසකි. ගෘහ ජීවිතය වාසනාවන්තය.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 12 දින
මකර රැකියා කටයුතුවල උදාසීන බවක් දක්නට ලැබෙන අද දින වෙළෙඳ ව්‍යාපාරිකයන්ට යහපත් ප්‍රතිඵල ලබාගත හැකි දවසකි. ආදායම් තත්ත්වය ඉහළ යන අතර ගෙදර දොර වටපිටාව පී්රතිදායක තත්ත්වයකට පත්විය හැකි වාතාවරණයක් පෙන්නුම් කරයි. පවුලේ සමගිය වර්ධනය වේ.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 11 දින
රැකියා කටයුතුවල සුවිශේෂී දියුණුවක් පෙන්නුම් කරයි. ව්‍යාපාරිකයන්ට විශේෂ වාසි ලබාගත හැකි අද දින මතෛක් කල් පැවති අර්ථික අපහසුතාවලින් මිදීමට හැකිවන අතර, සිත්තැවුලට හේතුවන ආරංචියක් ලැබිම නිසා නොසන්සුන්තාවක් ගෙනදේ. ගෘහ ජීවිතයේ අවිවේකී බවක් ගෙනදෙයි.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 07 දින
මකර රැකියා කටයුතුවල කිසියම් දියුණුවක් පෙන්නුම් කරයි. ව්‍යාපාරවල යෙදී සිටින අයට වඩාත් ශුභදායකය. ආර්ථික වශයෙන් යහපත් වුවද මුදල් ඉතිරිකර ගැනීමට අපොහොසත්වේ. අධ්‍යාපන කටයුතුවල පැවති අඩුපාඩුවක් සපුරා ගැනීමට හැකිවන අද දින ගෘහ ජීවිතය ප්‍රීතිමත්ය.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 06 දින
මකර
වෙළෙඳ ව්‍යාපාර හා රැකියාවල දියුණුව ගෙන දෙන අද දින රැකියා විරහිත අයට රැකියා ලාභ හිමිවෙයි. ආර්ථික වරප්‍රසාද අනපේක්ෂිත ලෙස හිමිවන අතර දූදරුවන් වෙනුවෙන් වැඩිපුර මුදල් වැය කිරීමට සිදුවන බව පෙන්නුම් කරයි. අසල්වැසියන් සමග ආරවුල් ඇති කර ගන්නා දවසකි.
ලෙස්ලි ජයසිංහ – රද්දොළුගම නිවාස






















0 comments:
Post a Comment