අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 25 දින
මිථුන
පදිංචි ස්ථානය පිළිබඳ තිබූ ගැටලුවක් නිරාකරණය කර ගැනීමට හැකිවන අද දින රැකියා කටයුතු සාර්ථක ලෙස කරගෙන යාමේ හැකියාව පෙන්නුම් කෙරේ. අතිරේක ආදායම් මාර්ග උදාවන අතර වැඩිහිටියන්ගේ උදව් උපකාර ලැබෙන දවසකි. ගෘහ ජීවිතය යහපත්ය.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 20 දින
මිථුන
අමතර රැකියා කෙරෙහි සිත යොමුවන අද දින රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නා අතර යහපත් ආර්ථික තත්ත්වයක් පෙන්නුම් කරයි. උසස් අය ඇසුරට ඉඩ සැලසෙන දවසකි. ගෘහ ජීවිතය සතුටුදායකය.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 19 දින
මිථුන
ප්‍රභූවරුන්ගෙන් ආධාර උපකාර ලබාගත හැකි අද දින රැකියාවල නියුතු අයට ශුභපල උදාවනු ඇත. ව්‍යාපාරික කටයුතුවලින් ලාභ ගෙන දෙන අතර අනපේක්ෂිත අයුරින් ධනය හිමි වීමේ භාග්‍ය මතුවිය හැකි දවසකි. තම අපේක්ෂාවන් ඉටුවීමෙන් සිතට සතුටක් ගෙනදේ.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 18 දින
මිථුන
ව්‍යාපාරිකයන්ට යහපත්ය. රැකි රක්ෂා කටයුතුවලට ශුභදායක වන අතර ආර්ථිකය සතුටුදායක මට්ටමක තබා ගැනීමට හැකිවන අද දින අතිරේක ආදායම් මාර්ග උදාවන බව දක්නට ලැබේ. ඉඩකඩම් සම්බන්ධ නඩුවකින් ඔබට වාසි සහගත අන්දමට තීන්දුවක් ලබා ගත හැකි දවසකි.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 14 දින
මිථුන
ව්‍යාපාරික කටයුතුවලින් වාසි සැලසෙන අද දින රැකියා සම්බන්ධව තිබූ බාධක ඉවත්වන බව පෙන්නුම් කරයි. රැකියා මාරුවීම් බලාපොරොත්තුවූ අයගේ පැතුම් ඉටුවන අතර අලුත් කටයුතු ආරම්භ කිරීමට යහපත් දවසකි. ගෙදරදොරේ කටයුතු වෙනදාට වඩා සහනාදායි තත්ත්වයක් පවතී.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 13 දින
මිථුන
අද දින ණයතුරුස්වලින් නිදහස් වීමේ භාග්‍යය හිමිවේ. රැකියා ස්ථාන මාරුවීම්වලට ඉඩ ඇති අතර, රැකියා ලාභ සඳහා පැවති බාධක ඉවත්වනු ඇත. ආදායම් තත්ත්වය යහපත් මට්ටමක පවතින බව පෙන්නුම් කරයි. ඇසුරු කරන සියලුදෙනාගේම සහයෝගය ලබා ගත හැකි දවසකි.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 12 දින
මිථුන
ඔබේ ආර්ථිකයේ සැලකිය යුතු ප්‍රගතියක් දක්නට ලැබෙන අද දින අනවශ්‍ය වියදම් බහුල වනු ඇත. රැකියා ස්ථානයේ කරදරකාරී වාතාවරණයක් පෙන්නුම් කරන අතර වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ලාභ ගෙනදෙන බව පෙන්නුම් කරයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වන දවසකි. පවුලේ පී‍්‍රතිය හා වාසනාව උදා කෙරේ.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 11 දින
මිථුන
අත ගසන හැම දෙයකින්ම සතුටුදායක ප්‍රතිඵල ගෙන දෙන බව පෙනී යයි. කලක සිට බලාපොරොත්තුවෙන්
සිටි කටයුත්තක් ඉටුකර ගැනීමට ඉඩ සැලසෙන අද දින රැකියාවල නියුතු අයට ශුභඵල උදාකරන අතර, ආදායම් තත්ත්වය
සතුටුදායකය.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 07 දින
මිථුන අවිවේකය දැඩි ලෙස බලපාන වාතාවරණයක් පැන නගින අද දින සිතේ පැවති වැදගත් අදහස් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදාවිය හැකි අතර රැකීරක්ෂා සහ ව්‍යාපාර කටයුතුවල වර්ධනයක් ගෙනදිය හැකි දවසකි. ගෘහ ජීවිතය යහපත්ය.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 06 දින
මිථුන
ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින අයගේ අතමිට සරුවන බව දක්නට ලැබේ. රැකීරක්ෂාවල ප්‍රගතියක් පෙන්නුම් කරන අතර තාවකාලික රැකියාවල නිරත අයට වාසි අත්වෙයි. අනුමානයට කරන වැඩ කටයුතුවලින් පාඩු සිදුවෙයි. ඔබට තිබූ කරදර බාධකවල නිමාවක් දැකීමට හැකිවන දවසකි.
ලෙස්ලි ජයසිංහ – රද්දොළුගම නිවාස






















0 comments:
Post a Comment