අතේ ඇඟිලි එක් එක් ග්‍රහයින්ගේ චලන ශක්තීන් අවශෝෂණය කරගන්නා ඇන්ටනාවන් බඳුය. ඇඟිලිවලට පහළින් ඇඟිලි මුල පිහිටි ප්‍රදේශය ග්‍රහමණ්ඩල ලෙස සලකන බැවින් එම ස්ථාන ඒ ඒ ග්‍රහයින්ගේ බල ශක්තීන් ගබඩාවෙන ස්ථාන ලෙස දැක්විය හැක. මේ අයුරින් මහපට ඇඟිල්ල සිකුරු ග්‍රහයාටද දබර ඇඟිල්ල ගුරු ග්‍රහයාටද මැද ඇඟිල්ල සෙනසුරු ග්‍රහයාටද වෙද ඇඟිල්ල රවි ග්‍රහයාටද, සුළැඟිල්ල බුධ ග්‍රහයාටද අයත්වේ.
මහපටැඟිල්ල ජීවිතය ගැන කියන හැටි
4:54 AM |
අතේ ඇඟිලි එක් එක් ග්‍රහයින්ගේ චලන ශක්තීන් අවශෝෂණය කරගන්නා ඇන්ටනාවන් බඳුය. ඇඟිලිවලට පහළින් ඇඟිලි මුල පිහිටි ප්‍රදේශය ග්‍රහමණ්ඩල ලෙස සලකන බැවින් එම ස්ථාන ඒ ඒ ග්‍රහයින්ගේ බල ශක්තීන් ගබඩාවෙන ස්ථාන ලෙස දැක්විය හැක. මේ අයුරින් මහපට ඇඟිල්ල සිකුරු ග්‍රහයාටද දබර ඇඟිල්ල ගුරු ග්‍රහයාටද මැද ඇඟිල්ල සෙනසුරු ග්‍රහයාටද වෙද ඇඟිල්ල රවි ග්‍රහයාටද, සුළැඟිල්ල බුධ ග්‍රහයාටද අයත්වේ.
Subscribe to:
Post Comments (Atom)























0 comments:
Post a Comment