laknaya. Powered by Blogger.
RSS

Translate 85 Language

අද දින ඔබගේ කලදසාව

කටක

කටක


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 25 දින


කටක
රැකියා තනතුරු ලාභ මෙන්ම හදිසි ධනලාභවලටද භාග්‍ය උදාවන අද දින තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට හැකිවන බව පෙන්නුම් කරයි. විවේකයක් නොලැබෙන තරමට කටයුතු අධිකවන අතර පදිංචි ස්ථානයේ ආරවුල් තත්ත්වයක් ගෙන දීමේ ප්‍රවණතාවක් පවතී.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 20 දින

කටක
නව ආයෝජන දියත් කිරීමට හැකියාව ලැබෙන අද දින රැකීරක්ෂා කටයුතු යහපත් තත්ත්වයක පවතින අතර ව්‍යාපාරික කටයුතුවල උසස් ප්‍රගතියක් දක්නට ලැබේ. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන්ට යහපත් දවසකි. ගෘහ ජීවිතය පී්‍රතිමත්ය.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 19 දින


කටක ව්‍යාපාරිකයන්ට පාඩු ගෙන දිය හැකි අද දින රැකියා කටයුතුවල උදාසීන තත්ත්වයක් මතු කරයි. ආර්ථික අපහසුතා මතුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර, නඩුහබවලට පැටලෙන වාතාවරණයක් පවතින බව දක්නට ලැබේ. තම කටයුතුවලට ඥාතීන්ගෙන් නොමඳ සහයෝගයක් ලබාගත හැකි දවසකි.



අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 18 දින



කටක
අද දින රැකියා ස්ථානයේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩිවිය හැකි ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි. දැඩි අවිවේකී බවක් ගෙන දිය හැකි අතර, නවතා තිබූ ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කරන බව පෙනී යයි. මිල මුදල් සම්බන්ධව තිබූ අවහිරතා මඟ හැරේ. මංගල යෝග උදාවිය හැකි දවසකි.



අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 14 දින



කටක
අද දින  දැඩි උත්සහයකින්  යුතුව වැඩ කටයුතුවල නිරත වීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක. රැකි රක්ෂා හා ව්‍යාපාර කටයුතු සාර්ථක වන අතර තම බලා‍පොරොත්තු  බොහොමයක් ඉටුවිය හැකි දවසකි. යුගදිවියේ පී්‍රතිය හා වාසනාව ගෙනදේ.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 13 දින


කටක
නිදහසේ තම කටයුතු කිරීමට හැකි වාතාවරණයක් යෙදෙන බව පෙනී යයි. රැකියාවට අමතරව ආදායම් මාර්ග උදාවේ. ව්‍යාපාරිකයන්ට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි අතර මතෛක් කල් පැවති ආර්ථික ගැටලුවලින් මිදීමට හැකිවන බව පෙන්නුම් කරයි. ගෘහ ජීවිතය පී්‍රතිමත්ය.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 12 දින


කටක
රැකියා කටයුතුවල උදාසීන තත්ත්වයක් මතුවිය  හැකි අද දින වෙළෙඳ  ව්‍යාපාරිකයන්ට  වාසි සලසා ගත හැකි අතර ආර්ථිකය සතුටුදායකය. තම අපේක්ෂාව සාර්ථක කර ගැනීමට හිතවතුන්ගේ සහයෝගය ලබාගත හැකි දවසකි. ගෘහ ජීවිතය සතුටුදායකය.

අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 11 දින


කටක
ව්‍යාපාර කටයුතුවලින් විශේෂ වාසි සැලසෙන අද දින  රැකියාවල කටයුතු අවුල් සහගත තත්ත්වයක් මතු කළ හැකි අතර, තම ෙදෙනික කටයුතුවලද යම් යම් බාධක ගෙන දිය හැකි දවසකි. අහිමි වේයැයි සිතා සිටි ණය මුදලක් ලබා ගත හැකි වනු ඇත. පවු‍ලේ පී්‍රතිය හා වාසනාව ගෙනදේ.
 

අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 07 දින


කටක
හදිස්සියේ ගත් තීරණ කිහිපයක් වෙනස් කිරීමට සිදුවිය හැකි අද දින රැකියා කටයුතු යහපත් ලෙස කරගෙන යාමට හැකිවේ. අමතර ආදායම් කෙරෙහි සිත යොමුවන අතර ප්‍රමාදවෙමින් තිබූ බොහෝ කටයුතු රාශියක් ඉටුකර ගත හැකි බව පෙනී යයි. පවු‍ලේ සතුට ගෙනදෙයි.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 06 දින


කටක
අද දින ඔබේ වැඩකටයුතු බොහෝමයක් අවුල් සහගත තත්ත්වයක් බව පෙනී යයි. රැකියා ස්ථානයේ විවිධ ගැටලු මතුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර, විදේශගත වීමට තිබූ අවස්ථාවක් ගිලිහී යනු ඇත.


ලෙස්ලි ජයසිංහ – රද්දොළුගම නිවාස

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 comments:

Post a Comment