අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 25 දින
මේෂ
වෙළහෙළදාම් ආදියෙන් ලාභ ප්‍රයෝජන ලබාගත හැකි අද දින රැකියා ස්ථානයේ තිබූ කරදර, බාධා මඟහැරී
වෘෂභ
රැකියා ස්ථානයේ සුහදතාවය වර්ධනය වන අද දින ආදායම් තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයක් දක්නට
මිථුන
අද දින සිතට සහනදායී බවක් ගෙනදෙනු ඇත. ආර්ථිකය යහපත්ය. රැකියා කටයුතුවල විශේෂ ප්‍රගතියක්
කටක
රැකියාවේ විශේෂ වෙනසක් ඇති නොවේ. ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියුතු අයට පාඩු ගෙන දේ. නව ආදායම් මාර්ග
සිංහ
වෙළෙඳ ව්‍යාපාරවලින් බලාපොරොත්තු නොවූ ලාභ ලැබෙන අද දින රැකියා කටයුතුවලට බාධා ගෙනදීමේ
කන්‍යා
පසුගිය දිනවලදී පැවැති ආර්ථික ගැටලුවලින් මිදීමට හැකිවන අද දින රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ ප්‍රසාදය
තුලා
මිල මුදල් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවිය හැකි අද දින එතරම් ශුභදායක නොවන බව පෙනී යයි. රැකියාව
වෘශ්චික
රැකී රක්ෂා කටයුතුවල සතුටුදායක ප්‍රගතියක් දක්නට ලැබෙන අද දින ආර්ථිකය යහපත් වන අතර ව්‍යාපාරික
ධනු
ෙදෙනික කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවන අද දින රැකියාවල කටයුතු සාර්ථක වන බව
මකර
තම රැකියා කටයුතු නිසි අයුරින් කරගෙන යාමට අපොහොසත් වන බව දක්නට ලැබේ. ව්‍යාපාරිකයන්ට ලාභ
කුම්භ
වෙළෙඳ ව්‍යාපාරිකයන්ට වාසි ලබාගත හැකි අද දින රැකියා අපේක්ෂකයන් රැකියා ලාභ ගෙන දෙන බව
මීන
රැකී රක්ෂා කටයුතුවල අලුත් තත්ත්වයක් උදාකර ගනී. ආර්ථික වශයෙන් මිශ්‍රඵල ලබාගනී. කරන කියන
.
ලෙස්ලි ජයසිංහ - රද්දොළුගම නිවාස



































0 comments:
Post a Comment