2015-05-16 02:05:00
විවාහ ගිවිස ගැනීමට නියමිත කුමර කුමරියන් පළමුව සලකා බලන්නේ පොරොන්දම් ගැළපේද යන්න පිළිබඳවයි. වැඩිමනත් ඒ ගැන උනන්දු වන්නේ ඔවුන්ගේ මවුපියන්ය. පොරොන්දම් විස්සම මනාව ගැළපී විවාහ ජීවිතය බිඳවැටුණු අය මෙන්ම විස්සම නොගැළපී යහතින් පවුල් කන උදවියද අනන්තය. විසි පොරොන්දම් පරීක්ෂාව සාම්ප්‍රදායික සොයා බැලීමකි. ඉන් එහා ගිය කාරණා කීපයක් පවුල් ජීවිතය රස - නීරස කිරීමෙහිලා තදබල ලෙස බලපාන බව කීමටයි මේ උත්සාහය.
පොරොන්දම් විස්සයි, අෂ්ට කූටයයි හොඳනම් ඒ ඇතැයි මුල් බැසගත් මතය මේ වනවිට පුස්සක් බවට පත්ව තිබේ. පොරොන්දම් බැලීමේදී සලකා බැලිය යුත්තේ පවුල් ජීවිතය දිගු කාලීනව ර¼දා පවතීද නැද්ද යන්නයි.
22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා දෙවැන්නේ සිටීනම් හෝ දෙවැන්නට දෘෂ්ටි හෙළීනම් හෝ දෙවැන්නාධිපති ග්‍රහයා 22 වැනි දෙර්කාණාධිපතියා සමඟ යෝග වී නම් හෝ විවාහය ර¼දා නොපවතී. දෙවැන්න යනු කුටුම්බ ස්ථානය හෙවත් විවාහයෙන් පසු ස්ථානයයි. විවාහ වනතෙක් 7 වැන්න වැදගත්ය. දෙදෙනා කායිකව එක්වීමෙන් පසු වැදගත් වන්නේ 7 නොව දෙවැන්නයි.























0 comments:
Post a Comment